මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

Wake Up Sid Hindi Movie (2009) | සිංහල උපසිරසි සමඟ


AMFILM TRAILAR

👇 

 
ෆිල්ම් එක ගැන කියනවනං මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය තමයි Sid. මෙයා කැම්පස් එකේ විභාගේ අසමත් වෙලා අම්මයි තාත්තයි එක්කත් රණ්ඩු වෙලා ගෙදරින් පිටවෙලා යනවා. ඊට පස්සෙ තමයි කතාව ලස්සනට දිගහැරෙන්නෙ. මෙයා නවතින්න යන්නෙ මෙයාගෙ යාළුවෙක් වුණු Aisha ගෙ ගෙදර. මෙයා කැම්පස් කොල්ලෙක් වුණත් තනියම ජීවිතේට මූණදෙන්න හරියට දන්නෙ නෑ .ඉතින් මෙයාග මේ නොමේරූ ගති හින්ද වෙන අකරතැබ්බත් එක්ක මේ කතාව Funny Mode එකකින් තමයි යන්නෙ. වැඩි විස්තරයක් ඕන නෑ. එතකොට කතාවෙ කිසි ගතියක් නැති වෙනවා. ඔයාලම බලන්නකො ෆිල්ම් එක කොහොමද කියල….

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා



 

 
 

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න