Tornado 2025 English Movie With Sinhala Subtitle
කොහොමද ඔයාලට,
ඔන්න අද අරගෙන ආවා 2025 ජුනි මාසයේ නිකුත් උන Tornado ෆිල්ම් එකත් අරගෙන මේක Action,Drama,Triller කාන්ඩයේ ෆිල්ම් එකක්.
හරි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො-ටෝනේඩෝ කියන්නේ තාත්තා එක්ක රූකඩ සංදර්ශන පෙන්නන කෙනෙක් ඉතින් ඔහොම දවසක් රූකඩ සංදර්ශනයක් පෙන්නන කොට මෙයගේ ඉස්සරහින් කොල්ලෙක් බෑග් එකක් උස්සන් දුවනවා ඒ දුවද්දි මෙයාට අහුවෙලා මෙයා ඒ බෑග් එක අරන් තියනවා ඒවගේම ඒ බෑග් එකේ අයිතිකාරයන්ට බොරුත් කියනවා ඒක දැක්කේ නෑ කියලා ඉතින් ඔහොම යද්දි මෙයාට එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා ඒ බෑග් එක මොකක්ද? ඇයි ඒ බෑග් එක පස්සෙන් පන්නන්නේ?,අනික ඇයි ටෝනේඩෝ ඇත්ත අයිතිකාරයන්ට බොරු කිව්වේ?
මේවාට උත්තර හොයාන්න නම් ෆිලුම බලන්නම වෙනවා
![]() |
542MB |
![]() |
982MB |
No comments:
Post a Comment