THE_GORGE_[2025]_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

 

The Gorge 2025  With Sinhala Subtitle

ලීවයි කේන් කියන්නේ හිටපු මැරීන් සෙබළෙක් මෙන්ම අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්.

 එයාගේ දක්ෂකම නිසාම ලොව හොඳම ස්නයිපර්වරු 5 දෙනා ඇතුලේ ලීවයිත් ඉන්නවා. හැබැයි මෙයා කාත් කවුරුවත් නැතුව, තනියම අරමුණක් නැතුව කුළී භටයෙක් විදියට තමයි ඉන්නේ. ලීවයි මෙහෙම ඉද්දි දවසක් හමුදා ලොක්කෙක් මෙයාට අතිශය රහසිගත මෙහෙයුමක් දෙනවා. ඒක කොච්චර රහසිගතද කියනවනම් ලීවයිට යන්න තියෙන්නේ කොහෙද, කරන්න තියෙන්නේ මොනාද කියලවත් එයාට හරියට දැනගන්න දෙන්නේ නෑ.

 කොහොමින් හරි තමන්ගේ රාජකාරිය කරන්න ලීවයිට යන්න වෙන්නේ ඉන්න තැනවත් හරියට නොදන්න රටක තියෙන විශාල දුර්ග මාර්ගයක තියෙන මුර පළකටයි. ඉතිං මෙතන කලින් වැඩ කරපු කෙනා යන්න කලින් ලීවයිට ජිවීතේට අහපු නැති අමුතුම තාලේ උපදෙස් මාලාවක් දෙනවා. 

අන්න එතකොට තමයි ලීවයිට තේරෙන්නේ මේක තමන් හිතපු විදියේ රාජකාරියක් නෙමෙයි කියලා. ලීවයිට ලැබෙන උපදෙස් මොනවද? මේ දුර්ග මාර්ගයට මුර පළක් ඕන වෙන්නේ ඇයි? ඒවට උත්තර ඔයාලා මේක බලලම දැනගන්න.

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා 

නැවත වතාවක් උත්සහ කරන්න

 👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈


👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇

No comments:

Post a Comment

Popular Posts

JEWEL_THIEF_THE_HEIST_BEGINS_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න