මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

THE_DIPLOMAT_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

The Diplomat 2025 Hindi Movie With Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම,

අද අරගෙන ආවා ද ඩිප්ලොමැට් හින්දි ෆිල්ම් එකත් අරගෙන,ජෝන් ඒබ්‍රහිම් ප්‍රදාන චරිතයට පන පොවනවා,

ඉන්දියානු හින්දි භාෂා දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කළේ ශිවම් නායිර් විසින්. ඒ වගේම පිටපත රචනා කළේ රිතේෂ් ෂා විසින්. The Diplomat (2025) මුල්වරට නිකුත් කෙරුණේ 2025 මාර්තු 14 වැනිදායි. හෝලි උත්සවය අතරතුර ඉතා ධනාත්මක සමාලෝචන ලබමින් තිරගත වුණා වගේම සැලකිය යුතු වාණිජමය සාර්ථකත්වයක් හිමිකර ගනිමින් එහි නිෂ්පාදන වියදම වන ඉන්දියානු රුපියල් කෝටි 20 කට එදිරිව ලොව පුරා ප්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 53 කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට මේ සිනමාපටය සමත් වුණා. ඒ වගේම IMDb වෙබ් අඩවියේ 7.3/10 වැනි ඉහළ අගයක් ලබාගන්නට The Diplomat (2025) සමත් වෙනවා. ඒ වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ Tomatometer 58%ක අගයකුත් ඒවගේම Popcornmeter 96%ක ඉහළ අගයකුත් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සෞදි අරාබිය, ඕමානය සහ කටාර් ඇතුළු අරාබි ගල්ෆ් රාජ්‍යයන් කිහිපයක චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කෙරුණා. මෙහි කතාව පදනම් වෙන්නේ පාකිස්ථානයේ කොටු වී සිට 2017 දී ඉන්දියාවට නැවත පැමිණි උස්මා ඇහැමද්ගේ සත්‍ය ජීවිත කතාව මතයි. ඇයව නැවත ඉන්දියාවට යැවීමේදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ජේ.පී. සිං සහ එහි කාර්ය මණ්ඩලය මුහුණ දෙන අතිශය දුෂ්කර අභියෝගකාරී වාතාවරණය මේ චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙනවා. සිය පෞද්ගලික ජීවිත රාජ්‍ය කටයුතු සමඟ බැඳී තිබෙන තත්වයන් යටතේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මුහුණ දෙන සදාචාරාත්මක හා දේශපාලනමය අභියෝග පිළිබඳව චිත්‍රපටයේ විස්තර කෙරෙනවා. චිත්‍රපටයේ එක්තරා දෙබසක් මං මෙහි සඳහන් කරන්නම්. මේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ජේ.පී. සිං (ජෝන් ඒබ්‍රහම්) සහ ඔහුගේ රියදුරු අතර ඇතිවන සංවාදයක්.

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න