The Demon's Bride 2025 Indunisiyan Movie With Sinhala Subtitle
කොහොමද ඔයාල හැමෝටම,
ටික දවසකට පස්සේ මට කරන්න අලුත් ෆිල්ම් එකක් හම්බුනා The Demon's Bride කියලා ඉන්දුනීසියන් එකක්.මම ඉතින් මට පුලුවන් උපරිම මේක කරලා තියෙනවා..මොනාම හරි වැරද්දක් තියේනම් අපිට කියන්න හදා ගන්නම්.
කතාවට පොඩ්ඩක් යමු..සුපිරි හොල්මන් ෆිල්ම් එකක් හොදේ..
රන්ටි කියන්නේ තම දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්, අසීමිතව කැපවෙන ආදරණීය මවක් සහ බිරිඳක්. ඇගේ එකම සැනසීම, උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවෙන ඇගේ ආදරණීය දියණිය නීනා. දිනක් මේ අහිංසක නීනා දරුණු, මාරාන්තික අනතුරකට මුහුණ පානවා. ඇයට ක්ෂණිකව ප්‍රතිකාර අවශ්‍යයි! ඒත්, නාවිකයෙකු ලෙස සේවය කරන රන්ටිගේ සැමියා නිවසේ නැහැ. අත දෙන්නට නෑදෑයෙකුත් නැහැ. තම දියණියගේ ජීවිතය බේරාගැනීමේ දැඩි පීඩනයත්, අසරණකමත් මැද රන්ටිට දෛවෝපගත තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ, ‘යක්ෂ මනාලියක්’ වීමේ භයානක යෝජනාව පිළිගැනීමයි! 💀 මේ බිහිසුණු ගිවිසුමෙන් නීනාගේ ජීවිතය සුවපත් වුණත්, රන්ටිට ගෙවන්න වෙන වන්දිය සුළුපටු එකක් නෙවෙයි. ඒ තමයි, ඇගේ මුළු පවුලේම ජීවිත අනතුරේ හෙලීම! 😨
![]() |
![]() |
541MB |
![]() |
1400MB |
No comments:
Post a Comment