Silence 2: The Night Owl Bar Shootout ‍්නිශ්ශබ්දය 2/නයිට් අවුල් බාර් වෙඩි තැබීම




 Silence 2: The Night Owl Bar Shootout

ඉතින් ඔයාලව සාදරයෙන් පිලිගන්නවා අපේ වෙබ් පිටුවට,ඔන්න අද ගෙනාවා 2024 එලියට දැම්ම Silence 2 ෆිල්ම් එක සිංහල උපසිරසත් එක්ක.මේ ෆිල් එකේ 1වෙනි ෆිල්ම් එකත් දාන්නම් ලගදීම

ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.මේ ෆිල්ම් එක අභිරහස් මිනීමැරුමක් ගැන ඒ,සී,පී.වර්මා එක්ක කන්ඩායම පරීක්ශනය කරන විදිය තමයි තියෙන්නේ.මේක සමූල ඝාතනයක අභිරහසක් විසදන ආකාරයි.

මම වැඩිපුර කතාව ඔයාලට කියන්න යන්නේ නැ මොකද්ග එහෙම උනොත් බලන්න දෙයක් නැතිවෙනවා..ඉතින් ඔන්ලයින් බලන්න හැකියාවත් තියෙනවා වගේම ඩවුන්ලෝඩ් කරල බලන්නත් පුලුවන්

ඒක ඔයාලගේ කැමැත්ත

👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා

 watch online

 👇

 

No comments:

Post a Comment

Popular Posts

JEWEL_THIEF_THE_HEIST_BEGINS_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න