මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

Shaapit: The Cursed (2010) | ආදරයට එරෙහි වූ ශාපය.. [සිංහල උපසිරසි සමඟ]

 

 අද අරන් ආපු ෆිල්ම් එකේ නම,ෂාපිට්. මේක රිලීස් උණේ නම් 2010දි. ෆිල්ම් එකෙ පෝස්ටර් එකේ නම් තියෙන්නෙ “ඇ ඨලෙ Oෆ් ළොවෙ අන්ඩ් Fඒර්” කියලා..ඉන්දියාවෙ හොල්මන් ෆිල්ම් ගොඩක් හදන වැඩ්ඩා තමා මේකත් හදලා තියෙන්නෙ. එයා නමින් Vඉක්‍රම් ඹ්හට්ට් වෙනවා.. ඒ නම කිව්වම ඉතින් ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑනේ.. USඩොලර් 840ක වියදමක් දරල හදපු ෆිල්ම් එකේ ආදායම USඩොලර් මිලියන 1.5ක් වෙනවා. කියන්න දෙයක් නෑනේ ඉතින් සුපිරි බව මේකෙ.

ඒත් නොකියත් බැහැනේ..ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක 5.5 ක ඓම්ඩ්බ් රටින්ග්ස් තියෙන සුපිරිම සුපිරි හොල්මන් ෆිල්ම් එකක්. මේකෙ ඉන්න නළුවයි, නිළියයි අලුත්. නළුවාගේ තාත්තව නම් අපි කවුරුත් දන්නවා. ඒ Uඩිට් ණරයන්. එයාගේ පුතා වන ඇඩිත්ය ණරයන්(අමන්) එක්ක ෂ්වෙත ඇගර්වල්(කායා ) මේ ෆිල්ම් එකේ රඟපානවා. තවදෙයක් කියන්න ඕනේ. ලස්සනම ලස්සන සිංදු ගොඩක් තියෙනවා මේකෙ. ඒවා කියන්නෙත් ෆිල්ම් එකේ ඉන්න ඇඩිත්ය ණරයන් ම තමා. තාත්තා වගේ වෙන්නත් එපැයිනේ පුතා.. සිංදු වලටත් එක්කම සබ් දැම්ම ඕන්. මං පෞද්ගලිකවම ඒ සිංදු වලට ගොඩක් කැමතියි. ඔයාලත් ඇහුවොත් මං වගේම ඒ සිංදු වලට කැමති වෙයි.

 

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න