මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

SARKEET_[2025]_MALAYALAM_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Sarkeet 2025 Malayalam Movie With Sinhala Subtitle

කොහොමද කට්ටිය..ඔන්න ටිකක් පරක්කු වෙලා අද අරගෙන ආවා  Sarkeet 2025 Malayalam Movie එක...

හොද ෆිල්ම් එකක් බැලුවොත් අනිවා ආසා වෙනවාමයි.

අපි පොඩ්ඩක් ෆිල්ම් එකෙ පැත්තට යමු,

                                             කතාව ගැන පොඩ්ඩක් කියනවනම් සීන් එක යන්නෙ ගල්ෆ් වල , පොඩි ලමයෙක් ඉන්නවා , ජෙප්පූ, එයාට ටිකක් තරහා යන මානසික ලෙඩක් තියෙනවා , අවධානය ගිලිහුන ගමන් තරහ යනවා පාලනය කරගන්න අමාරුයි , ඉතින් මෙයාගෙ අම්මටයි තාත්තටයි මෙයා හින්දා හරියට මානසික ප්‍රශ්ණ ,එතකොට අපේ ආසිෆ් අලී , ඒ කියන්නෙ අමීර් කියන්නෙත් රැකියාවක් හොයාගෙන ගල්ෆ් වලට ආපු කෙනෙක් , මෙයා ගොඩක් ඉන්ටවීව් වලට ගියත් රැකියාවක් හොයාගන්න හම්බුනේ නෑ , වීසා ඉවර වෙන්න දින කිහිපයක් තියෙද්දි එක කම්පැනියකින් කියනවා ඩිරාම් 5000 ක් දුන්නොත් ජොබ් එකක් දෙන්නම් කියලා , හැබැයි දවස් දෙක තුනක් ඇතුලත , ඉතින් මෙයාට ඒ සල්ලි හොයාගන්න බැරුව හොරකමක් කරන්න හිතන් ගෙදරකට පනිනවා , ඒ ජෙප්පු ඉන්න ගෙදර මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි

 

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න