Roudhra Roopaya Namaha 2024 Tamil Movie With Sinhala Subtitle
![]() |
USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න |
ආයුබෝවන්.
අද ඔබට උණු උණුවෙම ගෙන එන්නේ සියළු දෙනාම බලා සිටි රවුත්‍රා රූපයා න්ම්හ් දෙමළ චිත්‍රපටියයි. වැඩි වේලා නොයවා ඒකෙ උපසිරැසිය ඔබට දෙන්න ලැබීම ලොකු සතුටක්.
මෙම චිත්‍රපටයේ අක්කා සහ නංගි ප්‍රධාන ලෙස රඟපානුලබයි. මෙහිදී අක්කාට රැකියා ස්ථානයේ උසස්වීමක් ලබා ස්ථාන මාරුවක් ලබනවා. එහිදී අක්කා නැවතී සිටින තැන විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සිටිනවා. ඔහු අධික කෝපය නිසා තමුන් ඉස්සරහ සිටින පුද්ගලයා කවුද නොතකා මරණයට පත් කරයි. මෙලෙස ඔහු ඔහුගේ බිරිඳ සහ පුතා ද මරා දමයි. මෙලෙස කතාව ගලාගෙන යන අතර පසුව මෙයට හේතුව සොයා බලනවිට මෙම පුද්ගලයා හමුදාවෙ සේවය කරනවිට යුද්ධයක් අතරතුර වෙඩි උණ්ඩයක් මොලේ සිරවී එය නොසලකා හැරුනු නිසා බව පැහැදිලි වෙයි.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment