RAAYAN_[2024]_WITH_SINHALA_SUBTITLE
මේ ෆිල්ම් එක 2024 වර්ශයේයි නිකුත් උනේ,දකුනු ඉන්දීය සිනමාවේ දැවැන්ත චරිතයක් වන දනුශ් තමා මේ ෆිල්ම් එකේ ප්‍රදාන චරිතයට ඉන්නේ
මේ රායන්ගේ පවුලේ කතාව,මෙ අම්මා තාත්තා නැති පවුල බලා ගත්තේ පවුලේ වැඩිමල් සහෝදරයායි,එයාට රායන් කියලාත් කියනවා,රායන්ට මල්ලිලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉනවා,
රායන් පොඩියට කෑම කඩයක් කරගෙන තමයි ජීවත් වෙන්නේ
ඉතින් මෙතන මල්ලිලා දෙන්නගෙන් එක්කෙනෙක් ඉගෙන ගන්නවා.නංගිනම් ඉගෙනීමට ආශාවක් නැති නිසා ගෙදර වැඩපල කරගෙනයි ඉන්නේ,
ඉතින් මේ පවුලට ප්‍රශ්නයක් ඇති වෙනවා.මම ඔයාලට කියන්නේ නෑ මොකද්ද ප්‍රශ්නය කියලා,ඔයාල ෆිල්ම් එක බලන්න ඒ ප්‍රශ්නේ සහ ඒකෙන් බේරෙන විදිය හා අවසානයට මොකක්ද වෙන්නේ කියලා බලා ගන්න පුලුවන් ෆිල්ම් එක බැලුවෝතින්,
ඉතින් මම හැමෝටම ආරාදනය කරනවා ෆිල්ම් එක බලන්න කියලා.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👉ඔන්ලයින් නැරබීම සදහා👈
👉WATCH ONLINE👈
👉ஆன்லைனில் பார்க்கவும்👈
No comments:
Post a Comment