Peter Rabbit(02) 2025 English Movie With Sinhala Subtitle
කොහොමද කට්ටිය අද අරගෙන ආවේ 2021 අවුරුද්දෙ තිරගත උන පීටර් රැබිට් 2නි ෆිල්ම් එක....
හරි දැන් අපි කතාවෙ මුල් කොටස ටිකක් මතක් කර ගමු. මේකෙ ඉන්නෙ ලන්ඩන් වලින් ටිකක් පිටිසර පළාතක ජීවත් වෙන තරුණ කාන්තාවක් සහ එයාගෙ ගෙදර ගාවම ජීවත් වෙන හාවො පවුලක් සහ අනිකුත් සත්තු පිරිසක්. මෙයාලාගෙ දඟකාරකම් වලින් වැඩියෙන්ම මෙයාලා ප්‍රසිද්ධ, අල්ලපු ගෙදර ඉන්න මැක්ග්‍රෙගර් සීයාගෙ ගෙවතු වගාවෙන් එළවළු පළතුරු හොරකම් කරන එක. ඉතින් මේ හැමෝගෙම වාසනාවට මැක්ග්‍රෙගර් සීයා මැරිලා ගියාට එයාගෙ මුණුබුරෙක් එනවා ගෙදර අයිතිය ලැබුණට පස්සෙ. එතන ඉඳන් තමයි ඉතින් මේ තෝමස් කියන පුතයි හාවො ටිකයි හොඳටම රණ්ඩු වෙන්න ගන්නෙ. ඒ අස්සෙ ඉතින් බී කියන මේ තරුණ කාන්තාව හාවොන්ගෙ චිත්‍ර ඇඳින අතරේ තෝමස් එක්ක ආදරයෙන් බැඳෙනවා. ලොකු ලොකු සිද්ධි ගොඩක් ඇති වෙනවා මතක ඇති කතාව බලපු අයට. ඒත් ඉතින් කතන්දර පොත් වල වගේ අවසානයේ සියල්ලෝම සතුටින් ජීවත් උනා කියන එකෙන් තමයි මේ කතාවත් ඉවර වෙන්නෙ.
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment