Perusu 2025 Tamil Movie With Sinhala Subtitle
ඵෙරුසු කියලා නම් කරපු මේ දමිළ චිත්‍රපටය හා නෙළුම් කුළුණ යන චිත්‍රපට දෙකම තිරගත උනේ එකම දවසේ.. ඒ, මේ දෙකේම අධ්‍යක්ෂකවරයා එක් අයෙක් වීම නිසා..
2025 මාර්තු 14 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ ඇඩුල්ට් Cඔමෙඩ්ය් ඪ්‍රම කියන කැටගරියට..
මේක 18+ එහෙමයි කියලා ජරා දේවල් මේකේ නෑ.. කතා තේමාවේ තමයි සීන් එක තියෙන්නේ..
ඒ නිසා ගෙදර අය එක්ක අවුරුද්දේ, රුපවාහිනීයෙන් නම් මේක බලන්න එපා.. මොකද මේකට හිනා යන්න නම් වචන පවා ඒ අර්ථයන් එන්න උපසිරැසි ගන්වන්න උනා.. අනික දෙමළ දන්න කෙනෙක්ට නම් මේක ලේසියෙන් බලලා දාන්න පුළුවන්.. ඉංග්‍රීසි සබ් එකෙන් බලන කෙනෙක්ට උනත් ගොඩක් දේවල් තේරෙන එකක් නෑ.. ගොඩක් දෙබස් ඩබල් මීනින් ගතියට තිබුනේ.. මං මේ උපසිරැසියේ හැමදේම ඔයාලට පැහැදිලි වෙන විදියට යොදලා ඇති..
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment