Nikita Roy 2025 Hindi Movie With Sinhala Subtitle
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් වුණු Nikita Roy කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය වුන අද්භූත, ත්‍රාසජනක (supernatural, thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Kussh S. Sinha විසින්. මේක මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණ අත්දැකීම වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Nikita Roy චරිතයට Sonakshi Sinha රඟපා තිබෙනවා. ඇය සමඟ Paresh Rawal, Arjun Rampal සහ Suhail Nayyar ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
මේ චිත්‍රපටය 2025 ජූලි 18 වන දින සිනමාහල්වලට නිකුත් කර තිබෙනවා.
ෛතින් හැමොටම ආරදනා කරනවා මේ ෆිල්ම් එක බලන්න ඒ එම් ෆිල්ම් වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න කියලා,
හැමෝටම සුභ දවසක්
![]() |
1200MB |
No comments:
Post a Comment