Mickey17 2025 English Movie With Sinhala Subtitle
හොඳයි මිත්‍රවරුනි මේ වතාවේ මං ඔයාලට අරගෙන ආවේ 2025 පෙබරවාරි 13 නිකුත් කෙරුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වෙන Mඉcකෙය් 17 (2025).
Mඉcකෙය් 17 කියන්නේ ඔස්කා සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක බොන්ග් ජූන් හෝ විසින් රචනා කර, නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කරන ලද අඳුරු ප්‍රහසනාත්මක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්.
ඔයාලා බොන්ග් ජූන් හෝ ගැන දන්නවා නේද? ඔහු තමයි 2019 වසරේ සිනමා සම්මාන උළලේ ඵල්මෙ ඩ්’Oර් සම්මානයට පාත්‍ර වුණු, ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම ඉපැයූ ඵරසිටෙ (2019) සිනමාපටයේ අධ්‍යක්ෂක වරයා වන කොරියානු සිනමා අධ්‍යක්ෂක වරයා.
Mඉcකෙය් 17 (2025) සිනමාපටය නිර්මාණය කෙරුණේ 2022 දී එඩ්වඩ් ඇෂ්ටන් විසින් රචිත Mඉcකෙය් 7 නවකතාව පාදක කර ගනිමින්.
මැරුණු මිනිසුන්ව යන්ත්‍රානුසාරයෙන් නැවත මුද්‍රණය කරලා ඔහුගේ සංරක්ෂිත මතකය ඔහුගේ පෞරුෂ ලක්ෂණ ද සමඟින් අලුත් මුද්‍රණයේ මොළයෙහි රෝපණය කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මේ කතාවෙත් තියෙන්නේ ඒ වගේ සංකල්පයක් ගැනයි.
මේ කතාව පටන් ගන්නේ 2054 වර්ෂයෙන්, අභ්‍යවකාශ ජනපදයකට එක්වන “වැය කළ හැකි මිනිහෙක්” ගැන කතාවක්. ඔහු මැරෙන හැම අවස්ථාවකම ඔහුගේ ක්ලෝනයක් හෙවත් පිටපතක් ‘වැය කළ හැකි සේවකයෙකු’ ලෙස ප්‍රතිනිර්මාණය කර නැවත යොදාගන්නවා.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment