Maranamass 2025 Malayalam Movie With Sinhala Subtitle
ඉතින් කොහොමද කට්ටියට..
ඔන්න මගෙ තුන්වෙනි සබ් එක..
මලයලම් ෆිල්ම් එකක් උන මරනමාස් 2025 අරගෙන ආවා
ගිය දහ වෙනිද තමයි මේක තිරගත් උනේ
![]() |
USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න |
කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment