Love Dale 2025 Malayalam Movie With Sinhala Subtitle
කොහොමද කට්ටිය..ඔන්න අද අරගෙන ආවා Love Dale 2025 Malayalam Movie මලයාලම් ෆිල්ම් එක.ඉතින් මේ ෆිල්ම් එක horror type එකේ එකක්.
IMDB එකෙන් 6.3 ක රේටින්ද තියෙනවා
මේ ෆිල්ම් එක වෙන්නෙ ඇත්තෙන්ම මොඩලින් කරන කෙනෙකුට ලස්සන ෆොටෝශූට් එකක් කරන්න ඕනවෙලා තියෙනවා
එයා ඉතින් එයාගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් ඉන්දියාවෙ ඉන්න ප්‍රසිද්ද ෆොටෝ ග්‍රැපර් කෙනෙකුත් එක්කන් එයාලගේ ය්ටාලුවෝ කන්ඩායම එක්ක
ලවු ඩේල් කියන තැනට යනවා,මේක තියෙන්නේ ඝන කැලයක් මැද.ඉතින් මෙතනදී මෙයාගේ යාලුවෝ අභිරහස් විදියට කෙනෙක් මරනවා....
මම තවත් කතාව කියන්නේ නැ එහෙම උනොත් ෆිල්ම් එක බැලුවට වැඩක් නැති වෙයි😛
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment