Logout 2025 Hindi Movie With Sinhala Subtitle
කොහොමද ඔයාලට
වෙසක් එකට ඇවිදලා එහෙම ඇති නේ කට්ටිය
මාත් ඉතින් ටිකක් ඇවිදලා කරලා වෙසක් එකට පස්සේ දාන මගේ පලවෙනි ෆිල්ම් එක
මේක ඇවිල්ලනම් ටික දවසක් දාන්න ටිකක් පරක්කු උනා.
මේක ගැන කියනවනම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ එකවුන්ට් එකක් උස්සලා තර්ජනය කරන මානසික රෝගයකින් පෙළෙන ගැහැණු ළමයෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment