Lilo & Stitch 2025 Animation & Live Action Movie With Sinhala Subtitle
හැමෝටම සුභ දවසක්
හවායි දූපත්වල සුන්දරත්වය මැද, තමන්ගේ ලෝකයේ තනිවුණු පුංචි කෙල්ලෙක්, ලීලෝ. ඇගේ එකම හයියට ඉන්නේ එයාගේ අක්කා, නානි. මේ දෙන්නාගේ පොඩි පවුල ගොඩක් ප්‍රශ්න මැද තමයි ගෙවිලා යන්නේ.
හරියටම මේ වෙලාවේ, ඈත මන්දාකිණියකින් පැනලා එන, හරිම දඟකාර, විනාශකාරී, ඒත් ඇතුළතින් ගොඩක් හොඳ හිතක් තියෙන පුංචි පිටසක්වලයෙක්, ‘පරීක්ෂණ 626’ හෙවත් ‘ස්ටිච්’, අහම්බෙන් වගේ පෘථිවියට කඩා පාත් වෙනවා. ලීලෝ හිතන්නේ මේ අමුතු සතා බල්ලෙක් කියලා. ඉතින් එයා ස්ටිච්ව එයාගේ සුරතලා කරගන්නවා.
එකිනෙකාට කිසිසේත්ම නොගැලපෙන මේ දෙන්නාගේ මිත්‍රත්වය, අවුල් ජාලාවක් වෙච්ච එයාලගේ ජීවිත කොහොම වෙනස් කරයිද? කැඩිලා බිඳිලා ගියපු පවුලකට ආදරය, සිනහව සහ ‘ඔහානා’ (Ohana) කියන වචනයේ ඇත්තම තේරුම හොයලා දෙන්න මේ පුංචි පිටසක්වලයාට පුළුවන් වෙයිද?
තවත් මේ ෆිල්ම් එක ගැන ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ...හැමෝටම බලන්න කියලා ආරදනා කරනවා.....
![]() |
1004MB |
No comments:
Post a Comment