මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITGH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Kannappa 2025 Teligu Movie With Sinhala Subtitle

සුභ දවසක් වේවා හැමෝටම!

ඔන්න මේ අවුරුද්දේ ආපු තවත් කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිලුමක් අරන් ආව.. 

2025 ජූනි 27 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරබු මේ චිත්‍රපටය ප්‍රධාන භාෂාව තෙලුගු කරගෙන අනික් හින්දි, දමිළ, මලයාලම් යන භාෂා වලින්ද නිකුත් උනා.. ඒවගේම මේක පැය 3කට ආසන්න වෙන්න තියෙනවා.

මේ ෆිල්ම් එකේ ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ VFX තාක්ෂනය යොදාගෙන.. ඔවුන් ඒක විශේෂයෙන්ම මතක්‌ කරලා තිබුනා..

අද ෆිල්ම් එක ගැන ලොකුවට කියන්න හදන්නේ නෑ.....ෆිල්ම් බලන කෙනෙක්ට නම් මේ කාස්ට් එකම ඇති ෆිලුම බලන්න.. මං උඩ කියලා තියෙන්නේ ටික දෙනයි.. තෙළිගු දමිළ ෆිල්ම් වලින් අපි නිතරම දකින ගොඩක් අය අපිට මේකෙත් දැක බලාගන්න පුළුවන්..

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න 



1400MB




No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න