KA_[2024]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Ka 2024 Teligu Movie With Sinhala Subtitle

ඔන්න අද මන් ඔයාලට අරන් ආවේ ගොඩාක් අය ඉල්ලලා තිබුනු සුපිරිම තෙළිඟු ෆිල්ම් එකක්.ඒ තමයි KA ෆිල්ම් එක.ඇත්තටම වෙනස් කන්සෙප්ට් එකක හොද ෆිල්ම් එකක්.

අවසානය එහෙම නොහිතන විදියට ලස්සනට ඉවර කරලා තිබුනා.කෝටි 11 ක වියදමකින් හදපු ෆිල්ම් එක කෝටි 50 කට වඩා එකතු කරලා බොක්ස්ඔෆිස් හිට් ලේබලය අලවා ගන්න සමත් වෙලා තියෙනවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.ඇත්තටම මම වැඩිපුරම උපසිරැසි හදලා තියෙන්නෙත් කිරන්ගේ ෆිල්ම් වලට තමයි.මොනා වුනත් කිරන්ගේ දැනට වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එක තමයි මේ.ඒ වගේම 2024 තෙලිඟු සිනමාවේ සාර්ථක වුනු හොදම ෆිල්ම් අතරින් එකක්.ප්‍රධාන නිළිය විදියට Nayan sarika රගපානවා.


මේ මම ආරම්භය විතරයි කිව්වේ.ඇයි මෙයාලව තියාගෙන ඉන්නේ?කවුද මෙයාලව තියාගෙන ඉන්නේ?මොකටද තියාගෙන ඉන්නේ? කියලා ෆිල්ම් එක බලලාම තමයි හොයාගන්න වෙන්නේ.හිතපු නැති විදියේ අවසානයක් බලාගන්න පුලුවන් හොද චිත්‍රපටියක්.

එහෙනම් කතාව රසවිදින්න කියන ගමන් හැමෝටම සුභ දවසක්♥️ 

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

SON_OF_VYJAYAMTHI_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක්...