මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

JOKER:_FOLIE_A_DEUX_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Joker: Folie à Deux (2025) Sinhala Subtitles

කොහොමද කට්ටිය,

අද අරගෙන ආවා ජෝකර් 2  මෙ අවුරුද්දේ නිකුත් කෙරුන චිත්‍රපටය....2019 වර්ශයෙයි මේ ෆිල්ම් එකේ පලවෙනි එක තිරගත උනේ.ඉතින් අවුරුදු හයකට පස්සෙ තමයි දෙවනි ෆිල්ම් එක ආවේ

කතාව පැත්තට පොඩ්ඩක් යමු

ආකම් මානසික සුවසැළේ (Arkham State Hospital) සිරගත කොට සිටින ආතර් ෆ්ලෙක් හට, තවත් රෝගියෙකු වන හාර්ලීන් ක්වින්සෙල් මුණගැසෙයි. ජෝකර් නම් වූ ආතර්ගේ පෞරුෂයට දැඩිව වශී වන ඇය, ඔහු සමඟ භයානක, විනාශකාරී සබඳතාවක් ගොඩනගා ගනී. මේ දෙදෙනාගේම ‘හවුල් උමතුව’ (Folie à Deux – දෙදෙනෙකුට වැළඳෙන එකම මානසික රෝගී තත්ත්වය) ඔවුන්ව ක්‍රමයෙන් පාලනය කළ නොහැකි, අතිශය අවුල් සහගත සහ ප්‍රචණ්ඩකාරී ලෝකයකට තල්ලු කර දමයි. යථාර්ථය කුමක්ද, මායාව කුමක්ද යන්න අතර සියුම් සීමාවන් බොඳ වී යන විට, ආතර්ගේ මනස තව තවත් ගැඹුරට කිමිදෙමින්, ඔහුගේ මානසික තත්ත්වයේ සංකීර්ණත්වය සහ “ජෝකර්” නම් සදාකාලික දුෂ්ට චරිතයේ නොමැකෙන බලපෑම මේ සිනමා සිත්තමෙන් අතිශය කුතුහලය දනවන ලෙස දිග හැරේ. මේක නිකම්ම කතාවක් නෙවෙයි, සංගීතමය මුසුවක් එක්ක එන වෙනස්ම අත්දැකීමක්! 

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න