IN_THE_LOST_LANDS_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


In The Lost Lands 2025 English Movie With Sinhala Subtitle


මේ In the Lost Lands චිත්‍රපටය අයත් වෙන්නෙ Fantasy/Action කියන ඛාණ්ඩයට. පැය 1 යි මිනිත්තු 41 ක වගෙ කාල සීමාවක චිත්‍රපටය ධාවනය වෙනවා. ඒ කොහොම වුනත් 4.7 ක වගෙ IMDb රේට් එකක් විතරයි මේකට අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. 

චිත්‍රපටය ප්‍රේක්ෂයා වැළඳගෙන තියෙන මට්ටමක් තිබුනත්, සාමාන්‍යයෙන් බලන්න පුළුවන් මට්ටමක තියෙන enjoyable ෆිලුමක් කිව්වත් වැරදි නෑ.

 චිත්‍රපටය ගැන ඉන් එහාට යමක් මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතින් චිත්‍රපටයේ ගුණ දොස් තීරණය පුළුවන් ඔයාලටම බලලා. ❤️


හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

SON_OF_VYJAYAMTHI_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක්...