මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

HOUSEFULL_05_[2025}_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


 Housefull5 2025 Hindi Movie With Sinhala Subtitle

කොහොමද කට්ටිය....අද මම අවගෙන ආවා  Housefull 5 හින්දි ෆිල්ම් එක,,,මේ ෆිල්ම් එකේ මීට කලින් එවුවනම් අපි තාම අපේ සයිට් එකට දාලා නෑ,,ඒත් අපි ඉක්මනින්ම ඒවත් මේකට දාන්න බලාපොරොත්තු වෙනවා,,,

ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින් තිරගත වුන දිනයේම නිකුත් වුන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න 

1300MB

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න