HOME_SWEET_HOME_REBIRTH_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


 

 Home Sweet Home Rebirth 2025 English Movie With Sinhala Subtitle

 

Home Sweet Home: Rebirth කියන්නේ supernatural horror ගණයට අයිති වෙන Film එකක්. මේක Thai-American සම නිශ්පාදනයක් වෙනවා. මේ කතාවට පාදක කර ගන්නේ 2017 අවුරුද්දේ හැදුන Home Sweet Home කියන වීඩියෝ ගේම් එක.

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Alexander Kiesl සහා Steffen Hacker. ඒ වගේම William Moseley, Michele Morrone, Urassaya Sperbund, සහා Alexander Lee කියන අය රංගනයෙන් දායක වෙනවා.

කතාවේ හැටියට Jake කියන්නේ පොලිස් නිලදාරියෙක්, එයා එයාගේ දුවයි, බිරිදයි එක්ක බැංකොක් වල නිවාඩුවක් ගත කරන්න එනවා. මෙහෙදි, එක Shopping Mall එකක් ඇතුලේ වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. මේ කට්ටියත් ඒකට මූණ දෙනවා. හැබැයි මේක සාමාන්‍ය වෙඩි තැබීමක් නෙමෙයි. Jake, Mall එකේ ඉන්න මිනිස්සු බේරගන්න, මේ වැඩේට අත දාන එකත් එක්ක තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මේ සිද්ධිය “The Hindrance” කියලා තවත් ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා. Jake ට මුණ ගැහෙන එක භික්ෂුවක්, Jake ගේ උදවු බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ බේරගන්න 

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

JEWEL_THIEF_THE_HEIST_BEGINS_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න