මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

HIGH_ROLLERS_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


High Rollers 2025 English Movie With Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම, 

ඔන්න අද අරගෙන ආවා 2025 මාර්තු මාසයේ තිර ගත උන  High Rollers ෆිල්ම් එක.ඉතින් මේ කතාව ගෙතිලා තියෙන්නේ FBI හා අපරාද කල්ලි අතර ඇති ගැටුමක් සම්බන්දවයි...කතාව පොඩ්ඩක් විතර කියන්නම් වැඩිපුර කියන්න නම් බැ හරී

මහා පරිමාණ මංකොල්ලයකින් යන්තම් බේරිලා, අපරාධ ලෝකයේ ප්‍රධාන මොළකරු වුණු මේසන් (ජෝන් ට්‍රැවොල්ටා), තමන්ගේ සොර කල්ලියත්, ජීවිතේ එකම ආදරය වුණු ඩෙකර් (ජිනා ගර්ෂොන්) එක්කත් අපරාධ ලෝකයෙන් විශ්‍රාම අරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ඒත් ඒ සතුටු දවස් වැඩි කල් පවතින්නෙ නෑ. මේසන්ගෙන් අතීතයේදී වුණු දෙයකට පළිගන්න බලාගෙන ඉන්න, අතිශය දරුණු අපරාධකරුවෙක් වෙන සලාසාර්, ඩෙකර්ව පැහැරගන්නවා.

ඔන්න ඔහොම ටිකක් වෙනවා ඉතුරු ටික කට්ටිය බලමු නේද.?

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න 


541MB

2500MB









No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න