Footfairy 2025 Hindi Movie With Sinhala Subtitle
කෙල්ලන්ගෙ පාද කැපූ මළ සිරුරු ට්‍රොලි බෑග්වල දාලා මුම්බායි වල එක් එක ස්ටේෂන් අසලින් හම්බවෙද්දී, ඒ පරීක්ෂණ භාරවෙන්නෙ CBI විශේෂ අපරාධ කොට්ඨාශයේ සහකාර අධ්‍යක්ෂක විවාන් දේශ්මුක් ට. විවාන් එක්ක මේ පරීක්ෂණයට තවත් සහාය නිළධාරීන් දෙන්නෙක් එක් වෙනවා. ඉතින් මේ තුන්දෙනාට නගරය වසාගත්ත මේ බිය නැති කරන්න පුළුවන් වුණාද?
Footfairy කියන්නේ 2020 ඔක්තෝබර් මාසයේ Netflix ඔස්සේ නිකුත්වුණු Crime, Thriller වර්ගයේ හින්දි චිත්‍රපටියක්. Kanishk Varma විසින් අධ්‍යක්ෂණය කරපු මේකෙ Gulshan Devaiah, Sagarika Ghatge, Kunaal Roy Kapur ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරනවා. IMDB අගය දැක්වෙන්නේ 4.7 ක් විදියට. මේක හෙමින් ගලාගෙන යන චිත්‍රපටියක්. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
මේක කරන්න බාර අරගෙන සතියකට වැඩි වුණත්, තිබුණු එක එක වැඩ එක්ක මේ වෙනුවෙන් ලොකු කාලයක් යොදන්න වුණේ නෑ. ඉතින් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් ඔන්න අන්තිමට දවස් 10 කට වගේ පස්සෙ වැඩේ ඉවර කරගත්තා.
එහෙම නම් ආපහු ඉඩ තියන වෙලාවක හම්බවෙමු. ඇඩ්මින්වරු සහ සහෝදර උපසිරැසිකරුවන් ඇතුළු බයිස්කෝප් පවුලේ හැමෝටමත්, උපසිරැසි ගන්න හැමෝටමත් තෙරුවන් සරණයි…
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment