මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

FATEH HINDI FULL MOVIE[2025]_සිංහල_උපසිරස_සමග




 "ෆතේ"2025,ජනවාරි,10වන දින තිරගතවූ නවතම හින්දි සිනමා පටයයි,

ඉතින් මේ ෆිල්ම් එක නිශ්පාදනය කරන්නේ දමිල සිනමාවේ හා හින්දි සිනමාවේ ප්‍රවීන දුස්ට නලු සෝනු සූද් විසින් තම ප්‍රතම සිනමාපට නිශ්පාදනයත් ප්‍රදාන නලුවා වීමත් සුවිසේශී දෙයක් උනා

දශක ගනනාවක් තම සිනමා ජීවිතේ දුශ්ටනලුවකු ලෙස කරයුතු කලාය.අද ඔහු වීරයකු ලෙස මෙමෙ සිනමා පටයෙන් එලියට ඒවී.

මෙහි තව ප්‍රසිද්ද නිලියක් වල ජැක්ලින් ෆෙනෑන්ඩශ් ද රංගනයට එක් වනවා

මම මේ ෆිල්ම් එක ගැන වඩාත් මොකුත් කියන්න යන්නේ නෑ

ඉතින් හැමෝම බලලා හොද හෝ නරක කියල යන්න 

👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා

 watch online

 👇

 

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න