DEVA [2025]HINDI MOVIE | SINHALA SUBTITLE | සිංහල උපසිරස සමග

 

DEVA [2025]HINDI MOVIE | SINHALA SUBTITLE

ඉතින් ඔයාලාට කොහොමද.ඔන්න අද අරන් ආවා අදට දවසකට කලින් නිකුත් උන දේවා [DEVA2025]  ෆිල්ම් එකත් අරන්,
 

ඉතින් වෙනදා වගේම කාටත් කලින් අලුත්ම ෆිල්ම් ඔයාලට අරන් එන්නේ අපිම තමා,

මෙ ෆිල්ම් එකේ ප්‍රදාන චරිතය වෙන්නේ ඉන්දීය සුපිරි නලුවකු වන ශයිඩ් කපූර්,
බොහෝ කාලයකට පස්සේ ශයිඩ් කපූර් ෆිල්ම් එකක දකින්න ලැබෙන්නේ,මම හිතනා හැටියටනම් මේ ෆිල්ම් එක ශයිඩ් කපූර්ව නැවතත් කරලියට ඇදගෙන ඒවී,
මොකද කිවුවොත් මේ ෆිල්ම් එකා ඒ තරම්ම නියම ඇක්ශන්,කුතුහලය ඇතුලත් චිත්‍රපටයක් නිසා, 

මම ඔයාලට ෆිල්ම් එක ගැන කිසි දෙයක් අද කියන්නේ නෑ,ඔයාල බලලා තීරනය කරන්න.

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න

සිංහල උපසිරස ගැන්වීම
ඒ,එම් ෆිල්ම්ස් කන්ඩායම්


 

👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

👉ඔන්ලයින් නැරබීම සදහා👈
👉WATCH ONLINE👈
👉ஆன்லைனில் பார்க்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

JEWEL_THIEF_THE_HEIST_BEGINS_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න