DEATH_OF_A_UNICON_[2025]_ENGLISH_MOVIE_WITH_ENGLISH_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Death Of A Unicon 2025 English Movie With Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම
අද ගෙනාපු කතාව මේකයි,

එලියට් කියන මනුස්සයා සහ එයාගේ දුව රිඩ්ලි ගමනක් යන අතරමඟදි කඟවේන් පැටියෙක්ව මෙයාලගේ වාහනෙට හැප්පෙනවා. ඉන් පස්සේ දැන ගන්න ලැබෙනවා මේ සත්තුන්ට පුදුමකාර සුව කිරීමේ ශක්තියක් තියෙනවා කියලා. මෙතනදි තව පිරිසක් මේ සතා ගැන ගොඩක් උනන්දු වෙනවා,

 විශේෂයෙන් මේ සතා හරහා මුදල් හොයන්න හිතනවා. ටික වෙලාවකින් තව කඟවේණ්නු දෙන්නෙක් මෙයාලා ඉන්න දිහාවට එනවා. ඒ දෙන්නා තමයි මේ මැරිච්ච පැටියාගේ දෙමාපියන්. ඒ දෙන්නා ආවට පස්සේ ලොකු අකරතැබ්බයකට තමයි හැමෝටම මුහුණ දෙන්න වෙන්නේ. 

තව මේ සත්තු කෙල්ලෝ දැක්කාම හරි සාමකාමී වෙන බවක් පෙන්නනවා  

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

DEATH_OF_A_UNICON_[2025]_ENGLISH_MOVIE_WITH_ENGLISH_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න