CHHORII_2_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Chhorii 2  2025  Hindi Movie With Sinhala Subtitle

 ඔන්න 2025 වසරේ අළුතින්ම ආපු chhorii 2 සුපිරිම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන තමයි අද මම ආවෙ.

 මේ චිත්‍රපටය ත්‍රාසය, භීතිය කැටි කර ගත් ගැඹුරු කතාවක් සහ හොද පණිවිඩයක් දෙන කතාවක්. 

සිනමාලෝලීයෙක් නම් මේක අතෑරගන්න එපා හොරර්, ත්‍රිලර් ශානරයට අයිති මේ චෝරි 2, 2021 දී ආපු චෝරි චිත්‍රපටයේ දෙවැනි දිගහැරුමයි. 

නුෂ්රත් භාරුචා ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙහි සෝහා අලි ඛාන්, ගෂ්මීර් මහජනි, සහ සෞරභ් ගෝයල් සෙසු රංගනයෙන් දායක වෙනවා. 

2022 නොවැම්බර් 30 වැනිදා රූගත කිරීම් ආරම්භ කෙරුනු අතර 2023 පෙබරවාරි මාසය වෙනකන් රූගත කිරීම් සිදු කෙරුනා.

 කෙසේ වෙතත් මේ ෆිල්ම් එක සිනමාශාලා වල තිරගත කරන්න ඔවුන් සැලසුම් නොකර මෙසේ ඪිරෙcට් Oඨ්ඨ් විදියට නිකුත් කිරීමත් මෙහි තවත් වෙනසක්. 

අධ්‍යක්ෂණය විශාල් ෆුරියා විසින් සිදුකර ඇති අතර  ධාවන කාලය මිනිත්තු 133 ක්.
 

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න

👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈


No comments:

Post a Comment

Popular Posts

JEWEL_THIEF_THE_HEIST_BEGINS_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න