මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

BHOOL_CHUK_MAAF_[2025]_HINDI_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Bhool Chuk Maaf  2025 Hindi Movie With Sinhala Subtitle

කොහොමද හැමෝටම,,,ඔන්න අද උනු උනුවේ අරගෙන ආවා  මේ මැයි 23 තිරගත උන  Bhool Chuk Maaf චිත්‍රපටය, 

Director : Karan Sharma

Writers  : Karan SharmaHaider Rizvi

Stars    : Rajkummar Rao,Wamiqa Gabbi,Sanjay Mishra 

IMDB   : 7/10

අපි පොඩ්ඩක් ෆිල්ම් එකට යමු

රන්ජන්...ඒ තමා  රාජ්කුමාර් රාඕ ගේ චරිතය..එයාට කසාද බදින්න නම් එයාගේ කෙල්ලගේ තාත්තා කියනවා මෙයාට රජයේ රස්සාවක් හොයා ගන්න කියලා,ඒකත් මාස දෙකක් ඇතුලත,,

මිනිහට ඉතින් ජොබ් එක හොයා ගන්න මාර ගේමක් ගහන්න වෙනවා...ජොබ් එකට සල්ලි දීල එහෙන් මෙහෙන් 

ජොබ් එකට මහන්සි වෙලා විභාගේ ලියලා පාස් උන ජිස්ට් එකෙන් එක්කෙනෙක් අයින් කරලා මෙයාගේ නම දා ගන්නවා.....

ඒ අතරේ මිනිහට රස්සාව හම්බෙන්න කියලා එයා මහ දෙවියන් ගාවට ගිහින් බාරයක් වෙනවා එයාට මේ රස්සාව හම්බුනොත් එයා හොද දෙයක් කරනවා කියලා

මම තව දුරටත් කතාව ඔයාලට කියන්නේ නෑ...

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න