මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

BAZOOKA_[2025]_MALAYALAM_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

Bazooka 2025 Malayalam Movie With Sinhala Subtitle

 කට්ටියට කොහොමද මම ලහිරු නුවන් මදුසංක
මම ඒ එම් ෆිල්ම් එකත් එක්ක එකතු වෙලා කරන 10වෙනි ෆිල්ම් එක
අද වෙනකන් අපි එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි...

අද අරගෙන ආවේ මලයාලම් ඇක්ශන් ෆිල්ම් එකක්
ෆිල්ම් එකේ නම බශූකා..නමෙන්ම තේරෙනවනෙ නේ.

 විස්තරයක් කියනවනම් සුපිරි නලු මම්මූට්ටි , ගෞතම් වාසුදේව් මෙනන් , හකීම් ශාහ් , ශයින් ටොම් චාකෝ , අයිශ්වර්‍යා මෙනන් වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන IMDb 7.6/10 ක අගයක් ලබාගනිපු මේක ACTION THRILLER කාණ්ඩයන්ට අයත් ෆිල්ම් එකක්
කතාව ගැන කිව්වොත් කෝචි නගරයේ අපරාධ මර්ධනය කරන්න බෙංජමින් කියන පොලිස් නිලධාරියා එනවා , සේරම අපරාධකාරයො මරලා ඉවර කරාට පස්සෙ එකපාරටම නගරය පුරා හොරකම් මාලාවක් වෙන්න ගන්නවා , හොරකම් කරන්නෙ කිසිම වටිනාකමක් නැති දේවල් , හැබැයි හැම හොරකමකට කලින්ම බෙන්ජමින්ගෙ කණ්ඩායමේ සාමාජිකයන්ට ඊලගට කරන හොරකම ගැන ඉගියක් එනවා , ඒකත් එන්නෙ ගේම් එකක් විදිහට , ඒ ගේම් එකේ විදිහට තමා හොරකම කරන්නෙ ,

මම තව දුරටත් ෆිල්ම් එක ගැන කියන්නේ නැ..එහෙම උනොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙයි

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න