Bachhala Malli 2024 Teligu Movie With Sinhala Subtitle
කොහොමද කට්ටිය,
ගොඩ දවසකට පස්සේ තෙලිගු ෆිල්ම් එකක් අරගෙන ආවා.ෆිල්ම්න් එකේ නම තමයි Bachhala Malli මේක 2024 වසරෙයි නිකුත් උනේ.ඒත් අපේ සයිට් එකට අද තමයි දාන්නේ,
බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා කියන්නේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තු කෙනෙක්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙයාගේ ජීවිතය උඩු යටිකුරු වෙලා යනවා. ඉතින් ඔය හේතුව හින්දම එයා නරක ඇසුරට වැටිලා අරක්කු, සිගරට් බොන ගමන් වලිත් දාගන්නවා..පසුකාලෙක කාවේරී කියන කෙල්ලෙක් මෙයාගේ ජීවිතේට ඇතුළු වෙලා මල්ලිගේ ජීවිතේ ගොඩක් වෙනස් අතකට හැරෙනවා. ඒ අනුව තමන්ගේ පෙම්වතිය නිසාම එයා ගෝනි මලු මහන බිස්නස් එකකුත් පටන් ගන්නවා.. ආයෙත් තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න හදද්දිම කාවේරීගේ තාත්තා අපේ බච්චලාට කොන්දේසියක් පනවනවා. අන්න එතනින් තමයි බච්චලාගේ ජීවිතේ ආයෙත් උඩු යටිකුරු වෙන්නේ..
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment