මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

BABY'S_DAY_OUT_[1994]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Baby's Day Out 1994 English Movie With Sinhala Subtitle

කොහොමද කට්ටිය..ඔන්න අද අරගෙන ආවා ගොඩක් පරන ෆිල්ම් එකක්,80 ගනන් 90 ගනන් වල අයට නම් මේ ෆිල්ම් එක මත ඇති,අනිත් අයනම් කොහොමද දන්නේ නෑ.මම මේ ෆිල්ම් එක බැලුවේ මම 4 වසර වගේ ඉන්න කාලේ ෆිල්ම් එකේ නම  Baby's Day Out මේ ෆිල්ම් එක බැලුවෙ මාරම ආසාවකින්.....

මාස නමයක පොඩි කොල්ලෙක්ගේ හපන්කමක් තමයි මේකෙන් තියෙන්නේ,,,

කොට්වෙල් කියන්නේ හොද සල්ලි එහෙම තියන පෝසත් පවුලක්. ඔහොම ටික කලක් ඉන්නකොට කොට්වෙල් මහත්මියට හිතෙනවා එයාගේ බබාගේ පින්තූර ටිකක් අරගෙන පත්තරේ මුල් පිටුවේ දාගන්න.බලන්න මර ආසවල් තමා එයාලට තියෙන්නෙ. සල්ලි එහෙම තියෙනකොට ඕනෑ කෙනෙකුට ඔහොම හිතෙනවා.ඒක ආයෙ අහන්න දෙයක්ද….හරි හරි….ඔහොම ඉන්නකොට එයාගෙ ස්වාමියාට මේ ගැන කිව්වහම ඕකට එයා කැමැත්ත දෙනවා. එයා කියන්නේ හැමදාම ගත්ත කෙනෙකුට එන්න කියන්න.ඒ උනාට මහත්මිය කියන්නේ එයා කෙනෙක් හොයලා තියෙන්නේ කියලා එයාට කියනවා..ඕක දැන ගත්ත හොරු රංචුවක් දැනගෙන එන්න හිටිය කට්ටිය බැදලා දාල ඒ අය එනවා ඒ කට්ටිය වගේ. ඔතනින් එහාට කියන්න ගියොත් මුලු කතාවම කියැවෙනවා.

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න