මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

ASTHRAM_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග


Asthram 2025 Tamil Movie With Sinhala Subtitle

ආයුබෝවන් ඒ එම් ෆිල්ම්ස් රසිකයිනි,


මගේ නම බාලක්‍රිශ්නන්,මම ඒම් ෆිල්ම්ස් කන්ඩායම එක්ක එකතු වෙලා කරන පලවෙනි ෆිල්ම් එක
Asthram  .
21 මාර්තු 2025 නිකුත් උනේ

USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න

 

කතාව පොඩ්ඩක් විතර කියන්නම්:
නගරයම කැලඹූ අභිරහස් සියදිවි නසාගැනීම් මාලාවක්! මේ හැම මරණයකම විශේෂත්වයක් තියෙනවා – ඒ හැමෝම මියගිහින් තියෙන්නේ තමන් විසින්ම ඇනගත්තු පිහි පාරවල් වලින්. මේ මරණ පිටුපස සැඟවුණු බිහිසුණු සත්‍යයක් තියෙන බව තදින්ම විශ්වාස කරන දක්ෂ විමර්ශකයෙක් වන අකිලන්, පොලිස් කොමසාරිස්වරයාවත් කැමති කරවගෙන, නවක නිලධාරියෙක් වන සුමන්ත් එක්ක මේ අත්භූත සිදුවීම් වල සුලමුල හොයන්න පටන් ගන්නවා. ඔවුන් මේ ගැටළුවේ ගැඹුරටම කිමිදෙත්ම, හිත කීරි ගැහෙන, ඇඟ කිලිපොලා යන සම්බන්ධතා එකින් එක මතු වෙන්න පටන් ගන්නවා. අවසානයේදී, අකිලන්ව වික්ෂිප්ත කරවන, කවදාවත් නොසිතූ හෙළිදරව්වක් වෙත මේ විමර්ශනය ඔහුව රැගෙන යාවිද?

 

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න