මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

ARJUN_SON_OF_VYJAYAMTHI_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_සිංහල_උපසිරස_සමග


Arjun Son OVyjayanthi 2025 Teligu Movie With Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම,


මම බාලක්‍රිශ්නන්...ඒ එම් ෆිල්ම් කන්ඩායම එක්ක මගේ දෙවනි උපසිරස.
ඉතින් මගේ උපසිරසේ ඔයාලට නොතේරෙන දෙයක් එහෙම තියේ නම් කියන්න..මම හදා ගන්නම්.
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2025 අප්‍රියල් මාසයේ තිරගත උන
අර්ජුන් සන් ඔෆ් වයිජයන්තී ෆිල්ම් එකත් අරගෙන

 

USDC 2000ක් දිනන්න මෙතනින් ජොයින් වෙන්න

ෆිල්ම් එක ගැන පුචි අදහසක්:

තමන්ගේ ගම්මානයේ අහිංසක මිනිසුන්ව අයුක්තියෙන් සහ පීඩාවෙන් ගලවා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, තරුණයෙකු වන අර්ජුන්, අනුකම්පා විරහිත ලෙස නීතිය සියතට ගෙන ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. 

නමුත් ඔහුගේ මේ තීරණය, නීතියට හිස නමන, ඔහුගේම ආදරණීය මව වන වෛජයන්තිට නම් කිසිසේත්ම දරාගන්න බැරි දෙයක්.

ඇය දක්ෂ පොලිස් නිලධාරිනියක්! පුතාගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට ඇය දැඩි සේ විරුද්ධ වෙද්දී, ගමේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්වෙන අර්ජුන්, මේ මව සහ පුතා අතරේ ඇතිවෙන දරුණු මත ගැටුමට මුහුණ දෙන්නේ කොහොමද?

 නීතිය, යුතුකම, සහ ලේ කිරි කරලා පොවපු මව් සෙනෙහස අතරේ හිරවෙන මේ දෙදෙනාගේ කතාව, බලන්නාට හිතන්න බොහෝ දේ ඉතිරි කරාවි! 

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

KANNAPPA_[2025]_TELIGU_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න