මෙතනින් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට එකතු වෙන්න

APARTMENT_7A_[2024]_ENGLISH_MOVIE_WITH_ENGLISH_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

Apartment 7A  2024 English Movie With Sinhala Subtitle

කොහොමද හැමෝටම..ඔන්න අද අරගෙන ආවා 2024 තිර ගත් උන  Apartment 7A 2024 English Movie එක.

1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් ගොඩනැගිල්ලේ නිවසක් ගන්නා තරුණ නර්තන ශිල්පිනිය Terry Gionoffrio ගේ කතාව විස්තර කරයි. ඇයට නර්තනයක් ඉදිරිපත් කිරිමෙිදි කකුලේ තුවාලයක් වන අතර, එය ඇගේ ජීවනෝපායට බාධාවක් වේ. ඇයට Minnie සහ Roman Castevet නම් වැඩිහිටි යුවළක් මගින් උපකාර ලබා ගන්නා අතර, ඔවුන් ඇයට නිවසක් නොමිලේ ලබා දෙයි. කෙසේවෙතත් එම නිවසේ ඇති වන අත්බුත⁣ දේවල් සහ සිදුවිමි මෙම චිත්‍රපටියන් විස්තර කරයි.
මෙය කිසිම කමිමැලිකමක් නැතුව එක දිගට කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබි තිබෙි.
Rotten Tomatoes හි 43% අගයක් හා IMDb 5.9 අගයක් ලැබිලා තියෙනවා. මෙය horror චිත්‍රපට අතර හොඳ අගයක්.

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
 

No comments:

Post a Comment

Popular Posts

SHADOW_FORCE_[2025]_ENGLISH_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල_උපසිරස_සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න