Alien : Convenat English Movie With Sinhala Subtitle
කොහොමද ඉතින් කට්ටිය...
අද අර්දගෙන ආවේ 2017 අවුරුද්දේ තිරගත උන ඒලියන් කන්වැනට් කියන චිට්‍රපටයත් අරගෙන...මේ ෆිල්ම් එක ගොඩක් පරන උනත් මට ආස හිතුන නිසා ලිවුවා...
දිනය – 2104 දෙසැම්බර් 5,අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට්,කාර්‍ය මණ්ඩලය – 15,ජනපද වැසියන් – 2000,කළල – 1140,ගමනාන්තය – ඔරිගෙයි-6ජීවය
පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් කල යුතු වෙනවා. මෙම ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව හොයාගෙන, එහි නව ජනපදයක් පිහිටුවීමයි මෙම යානාවේ සිටින්නාවූ කාර්‍ය මණ්ඩලයේ මෙහෙයුම වන්නේ. එකම එක පුද්ගලයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම හිමායන නිද්‍රාවේ පසුවෙනවා. ඒ, ආරම්භයේ පටන් මේ දක්වාම අභ්‍යවකාශ යානාවේ සියළුම කටයුතු කළමනාකරණය කරන්නාවූ, වෝල්ටර් නමැති කෘතීම මිනිසායි.
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment